ශ්‍රී ලංකාවේ ආශ්චර්යමත් ජයට ක්‍රිකට් ලොවේ වීරයන්ගෙන් සුභ පැතුම් ලැබුන හැටි..!

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවති තරඟයේ තියුණු ජයක් ශ්‍රී ලංකාවට හිමි වුනු අතර, මෙම ජයග්‍රහණය බොහෝ දෙනාගේ උන්මාදයට ලක් වුනා.

මෙම විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසු වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම, ශ්‍රී ලංකාවේ හිටපු ජේෂ්ඨ පිතිකරුවන් වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙනා නායක දිනේෂ් චන්දිමාල් ට මෙන්ම ජයග්‍රහනයේ නියමුවා වූ රංගන හේරත්ටද තම ට්විටර් ගිණුම හරහා සුභ පතා තිබුණි.

ඒ මෙලෙසින්,
                         



0