Solution For Blocking Websites.. web sites අවහිර කිරීමට විසඳුමක්!!!

වැඩිකතාවක් නැතුව මම කියන්නම් ! අද දෙන්න යන්නෙ ටිකක් වැදගත් කියල හිතෙන Software එකක් මේකෙන් පුලුවන් අපිට block  කරල තියෙන web sites වලට යෑම සඳහා මෙමෙ Browser එකෙන් සේවාවක් සපයනව.. 
මෙම Browser එකේ පෙනුමත් සාමාන්‍ය web Browser එකක වගේමයි. මෙම සමාගම කියන්නෙ මෙයාලව block කිරීමේ හැකියාවක් නෑ කියල.   පොඩි Fun එකකට වගේ මේක use කරල බලන්න. මේ Software එක Free දෙන Software එකක්. 

පහලින් Software එක Download  කර ගන්න.  මෙහිදී  ඔබගේ පරිගනකයේ මෙහෙයුම් පදධතියට ගැලපෙන Software එක Download කර ගැනීමට වගබලා ගන්න.

                                           >>>>DOWNLOAD<<<< 
0