"බණ්‌ඩාරනායක" කියන විටත් මහින්ද භීතියෙන් වෙව්ලනවා! - හිරුණිකා සියල්ල හෙළිකරයි

ඊයේ දිනයේ තමන් දීමට ස්‌වාධීන තීරණයක්‌ ගත් බව කියමින් හිරුණිකා ප්‍රේමචද්‍ර මෛත්‍රී හා එක් වූ පුවත අප ඔබට මීට පෙර ගෙන ආවා. විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැත් වුණු විශේෂ මාධ්‍ය සාකඡ්චාවේදී හිරුණිකා මෙතෙක් නොකී කරුණු රැසක් හෙළි කළා.

"මම මේක කල් තියාම ගත්තු තීරණයක්!. මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමා ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස නම් කළ බව දැනගත් විගසම දුරකථන ඇමතුමක්‌ ගත් මම එතුමාගෙන් ඇසුවේ මම පැමිණිය යුත්තේ කවදා ද කියලා.....
0