folder එකේ background එක වෙනස් කරමුද?

ඊයේ මන් ඔයාලට ගෙනාවෙ hard එකේ partition පෙන්නේ නැති විදිහට hide කරන විදිහ.ඒක බලපු නැති යාලුවෝ ඉන්නොන්ම් මෙතැනින් ගිහින් බලන්න.ඔන්න අද මන් ගෙනාවේ ‍folder වල background එක වෙනස් කරන්න පුලවන් පොඩි so‍ftware එකක්.මේක 2.75mb වගේ තමයි වෙන්නේ.ඔන්න එහෙනම් පහලින් දානෝ link එක.මන් මේක බැලුවේ xp වල විතරයි.පොඩ්ඩක් 7,8 වලත් Try කරලා බලන්න.Download කරගන්න..... ....download now.
0