latest articles

BEAUTIFUL BEACH SIDE FROM SRI LANKA

Read more

this my youtube channel subscribe now


Add caption
Subscribe now
Read more

MONEY GIVEN TO APP FREE

ඔයාලට මේ ඇප් එක ගොඩාක් වැදගත් වෙවි එමෙන්ම අලුත් වීඩියෝ  නරබන්න දැන්ම
ම්මගේ YOUTUBE චැනල් එක
SUBSCRIBE
Read more

HWM BlackBox - system info Display software

පරිගණකය ගලවන්නේ නැතුව ඇතුලත් සියළු විස්තර බලමු. අපි කලිනුත් මෙවැනි මෘදුකාංග ඔයාලට ලබාදීලා තිබෙනවා. නමුත් මෙහි තිබෙන විශේෂ කාරණය මෙය ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙ නෑ                                   
Read more

Taken 3 free download

Download>>>  www.adf.ly/wH7Ix

Read more

ෆේස්බුක් වෙබ් අඩවියෙන් මිලියන 20ක වැටුපක් ගන්න වයස 20 තරුණිය


                                                               
.Aastha Agarwal නැමති ඉන්දීය තරුණිය 2009 වසරේදී ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ රැකියාවක් කරනා අධිෂ්ඨානයෙන් එයට එක්වී ඇත. ඇය පරිගණක මෘදුකාංග වැඩිදියුණු කිරීමේ හසල දැනුමක් ඇති තරුණියක වන අතර වසර 3ක පමණ කාලයක් පරිගණක අධ්‍යාපනය පිළිබඳව හදාරා ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම ඇය ෆේස්බුක් අඩවිය ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟින් දැණුම හුවමාරු කරගෙන ඇති අතර ඇයට ෆේස්බුක් ඔස්සේ රැකියාවක් ලබාගැනීමට එය උපකාරී වී ඇති බවයි වාර්තාවන්නේ. ෆේස්බුක් සමාගම මඟින් පවත්වනු ලැබූ fbවැඩමුළුවලටද ඇය සහභාගී වී ඇති අතර එය මාස 2ක පමණ කාලයක් පැවතී ඇත. එහිදීfb දස්කම් දැක්වූ ඇයට හට ෆේස්බුක් සමාගම විසින් රැකියාවක් ලබාදී ඇති අතර ඇයගේ වැටුප ඉන්දීය රුපියල් කොටි 2පමණ වන බවයි වාර්තාවන්නේ. ඇය මේ පිළිබඳව නිවසේ අය හට පැවසීමත් සමඟින් ඇයව උත්සවාකාරයෙන් පිළිගත් බවටද ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත

           
Read more

"බණ්‌ඩාරනායක" කියන විටත් මහින්ද භීතියෙන් වෙව්ලනවා! - හිරුණිකා සියල්ල හෙළිකරයි

ඊයේ දිනයේ තමන් දීමට ස්‌වාධීන තීරණයක්‌ ගත් බව කියමින් හිරුණිකා ප්‍රේමචද්‍ර මෛත්‍රී හා එක් වූ පුවත අප ඔබට මීට පෙර ගෙන ආවා. විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැත් වුණු විශේෂ මාධ්‍ය සාකඡ්චාවේදී හිරුණිකා මෙතෙක් නොකී කරුණු රැසක් හෙළි කළා.

"මම මේක කල් තියාම ගත්තු තීරණයක්!. මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමා ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා ලෙස නම් කළ බව දැනගත් විගසම දුරකථන ඇමතුමක්‌ ගත් මම එතුමාගෙන් ඇසුවේ මම පැමිණිය යුත්තේ කවදා ද කියලා.....
Read more

නියෝජ්‍ය අමාත්‍ය දිගම්බරම් ඉල්ලා අස්වෙයි (BREAKING NEWS)


නියෝජ්‍ය අමාත්‍ය පී.දිගම්බරම් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා අද පෙරවරුවේ යවා ඇත.එය ෆැක්ස් මගින් යවා ඇති බවයි  වාර්තා වන්නේ.නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කල ඔහු එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව තරංග කර පසුව රජයට එක්විය.පී.දිගම්බරම් මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන්නේද යන්න තවමත් ප්‍රකාශ කර නොමැත.
Read more

MR Hand-Shake මරාගේ මතුරපු තෙල් සෙල්ලම වැරදුනු හැටි

මතුරපු තෙල් ගාගෙන විත් මෛත්‍රීට අතට අත දෙන්න ගිය මරාගේ ප්ලෑන වැරදුනු හැටි

Read more

BREAKING: මහින්ද ළඟ සිටි තවත් දැවැන්තයෙක් මෛත්‍රී සමග එක්වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කළේ ය.
ඒ, මීට සුළු මොහොතකට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
අවස්ථා දෙකකදී තමන් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන්න ද, ඔහු කලාව නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවට සෝමරත්න දිසානායක මහතා චෝදනා කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, විධායක බලතල භාවිත කරමින් වත්මන් ජනාධිපතිවරයා අත්‍තනෝමතික ලෙස ක්‍රියා කරමින් සිටින බව ය.
එහෙයින්, නව පාලනයක් පිහිටුවීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බව සෝමරත්න දිසානායක මහතා අවධාරණය කළේ ය.
Read more

Solution For Blocking Websites.. web sites අවහිර කිරීමට විසඳුමක්!!!

වැඩිකතාවක් නැතුව මම කියන්නම් ! අද දෙන්න යන්නෙ ටිකක් වැදගත් කියල හිතෙන Software එකක් මේකෙන් පුලුවන් අපිට block  කරල තියෙන web sites වලට යෑම සඳහා මෙමෙ Browser එකෙන් සේවාවක් සපයනව.. 
මෙම Browser එකේ පෙනුමත් සාමාන්‍ය web Browser එකක වගේමයි. මෙම සමාගම කියන්නෙ මෙයාලව block කිරීමේ හැකියාවක් නෑ කියල.   පොඩි Fun එකකට වගේ මේක use කරල බලන්න. මේ Software එක Free දෙන Software එකක්. 

පහලින් Software එක Download  කර ගන්න.  මෙහිදී  ඔබගේ පරිගනකයේ මෙහෙයුම් පදධතියට ගැලපෙන Software එක Download කර ගැනීමට වගබලා ගන්න.

                                           >>>>DOWNLOAD<<<< 
Read more

Math Mal / Pehli Nazar Main - Gaurav Dagaonkar

                                       download now
Read more